
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීම දැන් ආරම්භ වී ඇත.
අමෙරිකාවේ නිව්යෝර්ක් හි, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වෙන සමුළුවේ දෙවන දිනය අදයි.
ජනාධිපතිවරයා එහිදී කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/09/1632330143-76th-Session-of-the-United-Nations-General-Assembly-1-converted-compressed.pdf”]
(-1.49.30 සිට)