Home COVID සිකුරාදා සිට දරුවන්ට කොවිඩ් එන්නත

සිකුරාදා සිට දරුවන්ට කොවිඩ් එන්නත

0
සිකුරාදා සිට දරුවන්ට කොවිඩ් එන්නත

ලබන සිකුරාදා සිට වයස අවුරුදු 12 ට ඉහළ දරුවන්ට ෆයිසර් එන්නත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරයි.

රිජ්වේ ආර්යයා ළමා රෝහලින් දරුවන්ට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරන බවද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

ආබාධිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට මුලින්ම එන්නත් ලබාදෙන බව රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here