Home උණුසුම් පුවත් අද රට පුරා එන්නත් මධ්‍යස්ථාන 331ක්

අද රට පුරා එන්නත් මධ්‍යස්ථාන 331ක්

අද රට පුරා එන්නත් මධ්‍යස්ථාන 331ක්

වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද දිනයේත් කොළඹ ගම්පහ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පහත මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය දන්වයි.

එම මධ්‍යස්ථාන ඇතුළුව අද දිනයේ දිස්ත්‍රික් 23ක් පුරා මධ්‍යස්ථාන 331 කදී එන්නත් ලබාදේ.

අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here