තවත්
    මුල් පිටුවCOVIDඑංගලන්තයේ රතු ලැයිස්තුවෙන් ලබන සතියේ ශ්‍රී ලංකා‍ව ඉවතට

    එංගලන්තයේ රතු ලැයිස්තුවෙන් ලබන සතියේ ශ්‍රී ලංකා‍ව ඉවතට

    සැප්තැම්බර් 22 වෙනිදා අළුයම 4 සිට බලපැවැත්වෙන පරිදි එක්සත් රාජධානියේ රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කෙරෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක් මෙලෙස රතු ලැයිස්තුවෙන් ඉවත් කොට නව “ආරක්ෂිත” ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

    එක්සත් රාජධානියේ රජය විසින් තහවුරු කළ එම රටවල් වන්නේ තුර්කිය, පකිස්ථානය, මාලදිවයින, ඊජිප්තුව, ශ්‍රී ලංකාව, ඕමානය, බංග්ලාදේශය සහ කෙන්යාව ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img