Home උණුසුම් පුවත් මෙරට කුඩා ව්‍යාපාරවල‍ට දෙන්න අමෙරිකාවෙන් මිලියන 40ක්

මෙරට කුඩා ව්‍යාපාරවල‍ට දෙන්න අමෙරිකාවෙන් මිලියන 40ක්

මෙරට කුඩා ව්‍යාපාරවල‍ට දෙන්න අමෙරිකාවෙන් මිලියන 40ක්

කාන්තා ව්‍යවසායකයින් ඇතුළු කුඩා ව්‍යාපාර අංශයට අතදීමට ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට මිලියන 40ක මුල්‍යකරණ සහයක් ලබාදී තිබේ.

එය අද දින සණස සංවර්ධන බැංකුව වෙත භාරදුන් බව අමෙරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය කියයි.

ප්‍රජාතන්ත්‍රවාදී, ආරක්ෂිත සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහා අමෙරිකාව තවදුරටත් කැපවී සිටින බව ද ඇය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here