Home දේශීය පුවත් වී අලෙව් මණ්ඩලයේ සභාපති අස්වෙයි

වී අලෙව් මණ්ඩලයේ සභාපති අස්වෙයි

0
වී අලෙව් මණ්ඩලයේ සභාපති අස්වෙයි

වී අලෙවි මණ්ඩලයේ සභාපති ජටාල් මාන්නප්පෙරුම මහතා සිය තනතුරිිින් අස්වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට තමාගේ ඉල්ලා අස්වීමට අදාල ලිපිය යොසුකල බව ජටාල් මාන්නප්පෙරුම මහතා සදහන් කළේය.

තමාගේ ඉල්ලා අස්වීමට හේතුව ඒ මහතා සදහන් නොකරන අතර ඒ පිළිබද කතාකිරීමෙන් පලක් නොවන බව ඒ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here