Home COVID 100ට අඩු පාසල් මුලින් ඇරේ – 12ට වැඩි අයට එන්නත සූදානම්

100ට අඩු පාසල් මුලින් ඇරේ – 12ට වැඩි අයට එන්නත සූදානම්

100ට අඩු පාසල් මුලින් ඇරේ – 12ට වැඩි අයට එන්නත සූදානම්

ළමුන් 100ට අඩු ග්‍රාමීය පාසල් ප්‍රථමයෙන් ආරම්භ කිරීමට අවධානය යොමු කර ඇති බව රජය පවසයි.

කොවිඩ් තාක්ෂණික කමිටු නිර්දේශ අනුව වයස අවුරුදු 12-18 අතර ළමුන් සඳහා කඩිනමින් එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය යොමු කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පැවැසීය.

එම එන්නත්කරණයෙන් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ කටයුතු ආරම්භ කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here