fbpx
තවත්
    මුල් පිටුවCOVID100ට අඩු පාසල් මුලින් ඇරේ - 12ට වැඩි අයට එන්නත සූදානම්

    100ට අඩු පාසල් මුලින් ඇරේ – 12ට වැඩි අයට එන්නත සූදානම්

    ළමුන් 100ට අඩු ග්‍රාමීය පාසල් ප්‍රථමයෙන් ආරම්භ කිරීමට අවධානය යොමු කර ඇති බව රජය පවසයි.

    කොවිඩ් තාක්ෂණික කමිටු නිර්දේශ අනුව වයස අවුරුදු 12-18 අතර ළමුන් සඳහා කඩිනමින් එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය යොමු කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පැවැසීය.

    එම එන්නත්කරණයෙන් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ කටයුතු ආරම්භ කෙරෙනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.