Home COVID ලෝකෙ කොහෙවත් තහවුරු නොවූ දේකට බියවී තරුණයන් එන්නත ගැනීමේ අඩුවක්

ලෝකෙ කොහෙවත් තහවුරු නොවූ දේකට බියවී තරුණයන් එන්නත ගැනීමේ අඩුවක්

ලෝකෙ කොහෙවත් තහවුරු නොවූ දේකට බියවී තරුණයන් එන්නත ගැනීමේ අඩුවක්

තරුණයින් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා තිබේ.

ඊට හේතුවී ඇත්තේ එන්නත්කරණයෙන් ‘දරුවන් ලැබීමේ හැකියාව’ හෙවත් සාපල්‍යතා ගැටලු මතුවෙන බවට තරුණයන් තුළ මතුව ඇති පදනම් විරහිත භීතියක් බව හෙතෙම කියාසිටී.

රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ලොව කිසිදු පර්යේෂණයකින් කොවිඩ් එන්නත ගැනීමෙන් එවැනි සාපල්‍යතා ගැටලු මතුවෙන බවට තහවුරු වී නොමැති බවය.

තඹුත්තේගම දී පැවති උත්සවයකින් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here