ලබන සඳුදා (13) තමා මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
මහ බැංකු අධිපති ධුරය සඳහා ඔහු මෙලෙස ඉල්ලා අස්වීමට නියමිත ය.