Home උණුසුම් පුවත් රට පුරා ආර්ථික මධ්‍යස්ථාන – මැනිං මාකට් අද විවෘතයි

රට පුරා ආර්ථික මධ්‍යස්ථාන – මැනිං මාකට් අද විවෘතයි

රට පුරා ආර්ථික මධ්‍යස්ථාන – මැනිං මාකට් අද විවෘතයි

දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථානවල සහ කොළඹ මැනින් වෙළඳපොළ අද (09) සහ හෙට (10) විවෘතව තැබෙන බව ධාන්‍ය බෝග කාබනික බෝග ආහාර එළවළු පලතුරු හා ධාන්‍ය බෝග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළඳපොළ එම දිනවල විවෘතව තැබුවද තොග වෙළදාම ට පමණක් අවසර ලබා දෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳ පොළේ සිල්ලර සිල්ලර වෙළඳ කටයුතු සිදු කිරීම තහනම් කර ඇතැයි ද රාජ්‍ය ඇමතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here