Home උණුසුම් පුවත් ඉපැයූ විදිය කියන්න බැරි සල්ලිත් එළියට දාන්න නීතියෙන් අවසර

ඉපැයූ විදිය කියන්න බැරි සල්ලිත් එළියට දාන්න නීතියෙන් අවසර

ඉපැයූ විදිය කියන්න බැරි සල්ලිත් එළියට දාන්න නීතියෙන් අවසර

ආදායම් උපයන ලද මාර්ග අනාවරණය කළ නොහැකි මුදල් 1% ක නාමික බද්දකට යටත්ව අනාවරණය කිරීම සඳහා වන සංශෝධනය ඇතුළත් කරමින් මුදල් පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත කර තිබේ.

එහි දෙවන වර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවේදී පක්ෂව ඡන්ද 134ක් ද විරුද්ධව ඡන්ද 44ක් ලැබුණි.

මුදල් පනතට ඉදිරිපත් කළ සංශෝධන පනත් කෙටුම්පත මෙලෙස සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here