කොවිඩ්-19 ආසාදිත මරණ 180ක් ඊයේ දිනය තුළ සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ 10,320ක් දක්වා ඉහළ ගොස් ඇත.