Home උණුසුම් පුවත් ගුරුගේ මැණික් අධිපති අභාවප්‍රාප්ත වෙයි

ගුරුගේ මැණික් අධිපති අභාවප්‍රාප්ත වෙයි

ගුරුගේ මැණික් අධිපති අභාවප්‍රාප්ත වෙයි

ජාත්‍යන්තර මැණික්‌ ව්‍යාපාරික කහවත්තේ ගුරුගේ මැණික්‌ අධිපති ජනදාස ගුරුගේ මහතා අද (06) අභාවප්‍රාප්ත වී තිබේ.

මෙරට මැණික්‌ කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යෑමට පුරෝගාමී වූ පුද්ගලයෙකු ලෙස ජිනදාස ගුරුගේ මහතා සැලකේ.

ගුරුගේ මහතා කොළඹ පුද්ගලික රෝහලකදි මියයන විට 86 වැනි වියෙහි පසුවිය.

ඔහු දු දරුවන්‌ හත්‌ දෙනෙකුගේ පියෙකි.

ඒ මහතාගේ අවසන්‌ කටයුතු හෙට ස
(07) සිදු කිරිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here