Home COVID අවුරුදු 20ට වැඩි අයටත් අනෙක් අයටත් එන්නත් ලබා දෙන මධ්‍යස්ථාන ලැයිස්තුව මෙන්න

අවුරුදු 20ට වැඩි අයටත් අනෙක් අයටත් එන්නත් ලබා දෙන මධ්‍යස්ථාන ලැයිස්තුව මෙන්න

අවුරුදු 20ට වැඩි අයටත් අනෙක් අයටත් එන්නත් ලබා දෙන මධ්‍යස්ථාන ලැයිස්තුව මෙන්න

වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද දින කොළඹ ගම්පහ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පහත මධ්‍යස්ථානවලදී කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය දන්වයි.

මධ්‍යස්ථාන ඇතුළුව අද දිනයේ දිනයේ ද දිස්ත්‍රික් 22ක් පුරා මධ්‍යස්ථාන 367 කදී එන්නත් ලබාදේ.

අද එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/09/Vaccination-Centers-on-06.09.2021.pdf” title=”Vaccination Centers on 06.09.2021″]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here