Home COVID සයයිනෝෆාම් එන්නත් මිලිියන 4ක් දිවයිනට

සයයිනෝෆාම් එන්නත් මිලිියන 4ක් දිවයිනට

සයයිනෝෆාම් එන්නත් මිලිියන 4ක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් මාත්‍රාවන් මිලියන 4 ක් අද ශ්‍රී ලංකාව වෙත ලැබී ඇත.

srilankan ගුවන් සමාගමේ යානා ඒවා රැගෙන ඊයේ බීජිංවලින් පිටත් වූ අතර අද දිවයිනට ළඟාවිය.

ඒ අනුව මෙරටට චීන සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 22 දක්වා ලැබී තිබේ.

ඒවායෙන් කොටසක් පරිත්‍යාග ලෙසත් ඉතිරි කොටස රජය විසින් කළ මිලදී ගැනීම් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here