Home උණුසුම් පුවත් ශ්‍රී ලංකා පිලට ලකුණු 284ක ඉලක්කයක්

ශ්‍රී ලංකා පිලට ලකුණු 284ක ඉලක්කයක්

ශ්‍රී ලංකා පිලට ලකුණු 284ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 283ක් ලබාගෙන තිබේ.

වර්ෂාවෙන් සිදුවූ බාධා නිසා තරඟය පන්දුවාර 47කට සීමා විය.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලකුණු 284 ක ඉලක්කයක් හිමිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here