පවතින නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13 දා අළුයම 4 දක්වා දීර්ඝ කෙරේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව පැවැසීය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වූ කොවිඩ් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.