තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්කු ඉරිදා නඩුව විභාගයට අගවිනිසුරුගෙන් විශේෂ කමිටුවක්

    පාස්කු ඉරිදා නඩුව විභාගයට අගවිනිසුරුගෙන් විශේෂ කමිටුවක්

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇතැයි වාර්තා වේ.

    අගවිනිසුරුවරයා විසින් මෙම විශේෂ ත්‍රිපුද්ගල කමිටුව පත්කර ඇත.

    මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්තගේ නායකත්වයෙන් යුතුව අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ එම කමිටුව සමන්විතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. කමිටු දදා හිටියට වැඩක් නෑ වැරදිකාරයොන්ට උපරිම දඩුවම් දෙන්න ඕන. දැන් කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සබාව අලුත් ගේමකට සූදානම් වෙන්නේ. පල්ලිය බොහොම බලවත්. බොහොම පරිස්සමින් මේ ප්‍රශ්නෙ විසදගන්න රජය ක්‍රියාකලයුතුයි.

    Leave a Reply to Lalith AsokaCancel reply

    spot_img
    spot_img