Home උණුසුම් පුවත් පාස්කු ඉරිදා නඩුව විභාගයට අගවිනිසුරුගෙන් විශේෂ කමිටුවක්

පාස්කු ඉරිදා නඩුව විභාගයට අගවිනිසුරුගෙන් විශේෂ කමිටුවක්

පාස්කු ඉරිදා නඩුව විභාගයට  අගවිනිසුරුගෙන් විශේෂ කමිටුවක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇතැයි වාර්තා වේ.

අගවිනිසුරුවරයා විසින් මෙම විශේෂ ත්‍රිපුද්ගල කමිටුව පත්කර ඇත.

මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්තගේ නායකත්වයෙන් යුතුව අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ එම කමිටුව සමන්විතය.

1 COMMENT

  1. කමිටු දදා හිටියට වැඩක් නෑ වැරදිකාරයොන්ට උපරිම දඩුවම් දෙන්න ඕන. දැන් කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සබාව අලුත් ගේමකට සූදානම් වෙන්නේ. පල්ලිය බොහොම බලවත්. බොහොම පරිස්සමින් මේ ප්‍රශ්නෙ විසදගන්න රජය ක්‍රියාකලයුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here