Home COVID අදත් රට පුරා එන්නත් මධ්‍යස්ථාන 444ක්

අදත් රට පුරා එන්නත් මධ්‍යස්ථාන 444ක්

අදත් රට පුරා එන්නත් මධ්‍යස්ථාන 444ක්

රට පුරා සියලුම දිස්ත්‍රික්වල දී අද (30) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මධ්‍යස්ථාන 444කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/08/Vaccination-Centers-on-30.08.2021.pdf” title=”Vaccination Centers on 30.08.2021″]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here