Home දේශීය පුවත් ශ්‍රී ලංකාවට හිරු මුදුන්වේ

ශ්‍රී ලංකාවට හිරු මුදුන්වේ

0
ශ්‍රී ලංකාවට හිරු මුදුන්වේ

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, ඊයේ (28) සිට සැප්තැම්බර් 07 දක්වා සූර්යයා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඊයේ (28) දහවල් 12.11ට සංගුපිඩ්ඩි සහ පලාලි යන ප්‍රදේශවලට ඉහළින් ඍජුවම හිරු මුදුන් වූ අතර අද දින (29) දහවල් 12.11වෙල්ලන්කුලම්, මුරික්කන්ඩි සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here