Home COVID මෙරට මිලියන 7ක් එන්නත්කරණය අවසන්

මෙරට මිලියන 7ක් එන්නත්කරණය අවසන්

මෙරට මිලියන 7ක් එන්නත්කරණය අවසන්

මෙරට තුළ සිටින අවුරුදු 30ට වැඩි සමස්ත ජනගහනයෙන් 61%කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරට තුළ සිටින මිලියන හතකට අධික ජනතාව පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇත.

ඊයේ දිනය වන විට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 7042418 කි.

මොවුන්ගෙන් ඉතා සුළු පිරිසක් අවුරුදු 20-30 අතර ඇඟලුම් කර්මාන්ත, අත්‍යවශ්‍ය සේවාවන්හි ආදී සේවය කරන පිරිස් ද ඇතුළත් වේ.

මෙරට තුළ සිටින අවුරුදු 30ට වැඩි සමස්ත ජනගහනය 11,496,906කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here