Home COVID මිල පාලනය නිසා ඇන්ටිජන් පරීක්ෂණ කරන්න පෞද්ගලික රෝහල් බෑ කියයි

මිල පාලනය නිසා ඇන්ටිජන් පරීක්ෂණ කරන්න පෞද්ගලික රෝහල් බෑ කියයි

මිල පාලනය නිසා ඇන්ටිජන් පරීක්ෂණ කරන්න පෞද්ගලික රෝහල් බෑ කියයි

අංජනා මල්ලවආරච්චි

කොරෝනා ආසාදිතව ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා සිදුකරන ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම පෞද්ගලික රෝහල් මගින් ප්‍රතික්ෂේප කරන බව වාර්තා වේ .

PCR සහ Rapid Antigen පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉකුත්දා උපරිම මිලක් නියම කළ අතර antigen පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිමය රුපියල් දෙදහසක් ලෙස නියම කෙරෙන එම උපරිම මිල යටතේ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ නොහැකි බව කියමින් පෞද්ගලික රෝහල් හා පෞද්ගලික රසායනාගාර එම පරීක්ෂණ සිදු කිරීමත් හැර දමා ඇතැයිද වාර්තා වේ.

එම නිසා සැක සහිත රෝග ලක්ෂණ තිබෙන මුදල් ගෙවා rapid antigen පරීක්ෂණ සිදු කිරීමට අපේක්ෂිත රෝගීන් විශාල ගැටලුවකට මුහුණපා ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here