Home COVID පළමුවරට මෙරට දිනක කොවිඩ් මරණ 200 පනී – සමස්තය 8000 ඉක්මවයි

පළමුවරට මෙරට දිනක කොවිඩ් මරණ 200 පනී – සමස්තය 8000 ඉක්මවයි

පළමුවරට මෙරට දිනක කොවිඩ් මරණ 200 පනී – සමස්තය 8000 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිත මරණ‍ 209 ක් ඊයේ (25) දිනය තුළ සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 46 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 163 දෙනෙකු අයත් වේ.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 8,157 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ හදුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 4,602කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 412,370ක් දක්වා ඉහළගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here