රට පුරා සෑම දිස්ත්‍රික්කයකම අද (26) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව මධ්‍යස්ථාන 438කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.
Vaccination Centers on 26.08.2021ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අද දිනයේ ක්‍රියාත්මක කරනු ලබන එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.