තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මංගලට ඊයේ ඇමතුමක් දී කී දේ රනිල් සිහිකරයි

    මංගලට ඊයේ ඇමතුමක් දී කී දේ රනිල් සිහිකරයි

    ඊයේ දහවලේ දී ද තමා හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා දුරකථනයෙන් ඇමතූ බවත් සුවය ලැබීමෙන් පසුව හමුවීමට අපේක්ෂාවෙන් සිටියද අද වනවිට ඔහුගේ ජීවිතය කොරෝනාව බිලිගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මංගල සමරවීරයන් ගේ අකල් වියෝව ජාතියක් වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද පෞද්ගලිකව තමාට ද ඉමහත් පාඩුවක් බව ද ශෝක පණිවුඩයක් නිකුත් කරමින් හෙතෙම සඳහන් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img