Home COVID සතිපතා ඔක්සිජන් ලීටර් තුන්ලක්ෂයන් ආනයනයට පියවර

සතිපතා ඔක්සිජන් ලීටර් තුන්ලක්ෂයන් ආනයනයට පියවර

සතිපතා ඔක්සිජන් ලීටර් තුන්ලක්ෂයන් ආනයනයට පියවර

සතිපතා සායනික ඔක්සිජන් ලීටර් 300,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

සායනික ඔක්සිජන් කොවිඩ් රෝගීන්ගේ ශ්වසන අපහසුතා වෙනුවෙන් භාවිත කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here