Home COVID කොවිඩ් මරණ වලින් ශ්‍රී ලංකාව ලෝකයේ 13 වැනි තැනට

කොවිඩ් මරණ වලින් ශ්‍රී ලංකාව ලෝකයේ 13 වැනි තැනට

0
කොවිඩ් මරණ වලින් ශ්‍රී ලංකාව ලෝකයේ 13 වැනි  තැනට

මේ වන විට දෛනිකව සිදුවන කොවිඩ් මරණ ගණන සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව සිටින්නේ ලෝකයේ 13වන ස්ථානයේ බව වර්ල්ඩෝමීටර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ඊට අනුව ඇමරිකාව සිටින්නේද 12 වැනි ස්ථානයේය.

මෙම දත්ත පදනම් කරගෙන ඇත්තේ 21 වෙනිදා සිදුවූ කොවිඩ් මරණ සැලකිල්ලට ගෙනය. එදින මෙරට කොවිඩ් මරණ සිදුව ඇතැයි තහවුරුකර තිබෙන්නේ 183 කි. එදින ඇමරිකාවේ මරණ සිදුව ඇත්තේ 198 කි. කෝටි තිස්තුනක ජනගහනයකින් යුත් අමෙරිකාවෙන් මරණ 198 ක් වාර්තාවන විට දෙකෝටි පහළොස් ලක්ෂයක ජනගහනයකින් යුත් ශ්‍රී ලංකාවෙන් මරණ වාර්තා වී ඇත්තේ 183 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here