Home COVID ඔක්සිජන් ටොන් 40ක් අද ඇවිත් – තවත් 150ක් හෙට

ඔක්සිජන් ටොන් 40ක් අද ඇවිත් – තවත් 150ක් හෙට

ඔක්සිජන් ටොන් 40ක් අද ඇවිත් – තවත් 150ක් හෙට

මෙරට කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව අද (23) උදෑසන කොළඹ වරායට සේන්දුවී තිබේ.

නාවික හමුදාව පැවසුවේ එම නෞකාවේ සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගෙනවිත් ඇති බවය.

මේ අතර සායනික ඔක්සිජන් ටොන් 100ක් රැගත් ඉන්දියාවට අයත් ශක්ති නෞකාව ද ඊයේ (22) කොළඹ වරාය වෙත සේන්දු වී තිබුණි.

එමගින් බහලුම් 20ක පිරවූ ඔක්සිජන් බාරදී ඇත.

හෙට දිනයේදී තවත් ටොන් 150ක සායනික ඔක්සිජන් මෙරටට රැගෙන ඒමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here