Home උණුසුම් පුවත් කන්ද උඩරට ඇසළ මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර සජීවීව..

කන්ද උඩරට ඇසළ මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර සජීවීව..

කන්ද උඩරට ඇසළ මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර සජීවීව..

කන්ද උඩරට ඇසළ මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර දැන් පැවැත්වේ.

අද පස්වරු 6.44ට යෙදුණු සුබ මොහොතින් පෙරහැර ගමන් කිරීම ආරම්භ වූ අතර බැතිමතුන් නොමැතිව මෙවර පෙරහැර සියලු සාම්ප්‍රදායික චාරිත්‍රවාරිත්‍රවලින් පරිපූර්ණව මුළුමනින්ම සෞඛාරක්ෂිතව පවත්වනු ලබයි.

ඇසළ මහා මංගල්‍යයේ ආරම්භයට පෙර සිටම මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකය ඔස්සේ සියලුම වැඩසටහන් සජීවීව ලබාදීමට කටයුතු කර ඇත්තේ නිවසේ සිට පෙරහැර මංගල්‍යය නරඹන ඔබට සුපැහැදිලි දසුන් ද ගෙන‍එමිනි.

දැන් වීදි සරණා අවසන් මහා රන්දෝලි පෙරහැරේ සජීව විකාශය පහතින් විකාශය කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here