තවත්
    මුල් පිටුවCOVIDඇඳිරිනීතිය කාලයේ පොලීසිය කරන වැඩේ

    ඇඳිරිනීතිය කාලයේ පොලීසිය කරන වැඩේ

    නිරෝධායන ඇදිරිනීති කාලය තුළ පොලීසියට අයත් රාජකාරි කටයුතු සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා දිවයිනේ සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු නියෝජ්‍ය පොලිස්පතිවරු, කොට්ඨාශභාර පොලිස් අධිකාරීවරු සහ ස්ථානාධිපතිවරුන් මගින් සියළුම පොලිස් නිලධාරීන් දැනුවතත් කිරීමට පියවර ගෙන තිබේ.

    ඊට හේතුවෙී ඇත්තේ මාර්ගයේ රාජකාරියේ නිරතව සිටින බොහෝ නිලධාරීන් තමන් කළ යුතු සහ නොකළ යුතු කාර්යන් පිළිබදව නිසි අවබෝධයක් නොවීම නිසා බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    එසේ කළ යුතු සහ නොකල යුතු කාර්යන් ගැන නිසි අවබෝධයක් නොමැතිව කටයුතු කිරීම හේතුවෙන් පොලිිස් නිලධාරීන් සහ මහජනතාව අතර ගැටළු පැන නැගුණු අවස්ථා මෙයට පෙර පනවන ලද නිරෝධායන නීති සහ සංචරණ සීමා පැනවීම් වලදී පැහැදිලිවම පෙනෙන්නට තිබුණු බවද එම නිලධාරියා කීය. ඒ තත්වය මෙම දැනුවත් කිිරීමෙන් මෙවර මග හැරෙනු ඇති බව එම නිලධාරියා වැඩිචදුරටත් සදහන්කළේය.

    පොලිස්පතිවරයා විසින් නිකුත් කළ එම දැනුවත් කිරීම මෙසේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img