Home COVID ස්නායු රෝගීන් කොවිඩ් එන්නත ගන්න බිය වෙන්න එපා

ස්නායු රෝගීන් කොවිඩ් එන්නත ගන්න බිය වෙන්න එපා

ස්නායු රෝගීන් කොවිඩ් එන්නත ගන්න බිය වෙන්න එපා

අංජනා මල්ලවාරච්චි

ස්නායු රෝගීන් අනිවාර්යයෙන්ම කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා පැවසීය.

ආඝාතය, අපස්මාරය වැනි ස්නායු රෝගීන් කොවිඩ් ආසාදිත වුවත් නැතත් අනිවාර්යෙන්ම නිතිපතා ලබාගත් ඖෂධ එලෙසම ලබා ගත යුතු බවද ඔහු කීය.

covid මර්දන එන්නත් මගින් ස්නායු රෝගීන්ට මෙන්ම සෙසු රෝගීන්ට දැඩි ආරක්ෂාවක් සපයන බැවින් බියසැකයකින් තොරව කොවිඩ් මර්දන එන්නත් කිරීමටත් ස්නායු රෝගීන් පියවර ගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ගාමිණී පතුරන මහතා පැවසීය.

ස්නායු රෝගියෙකුට කොවිඩ් වැළඳුනහොත් ඔහු ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය බව ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here