Home COVID ඊයේ කොවිඩ් මරණ 195ක් – අද ආසාදිතයෝ 3800ක්

ඊයේ කොවිඩ් මරණ 195ක් – අද ආසාදිතයෝ 3800ක්

ඊයේ කොවිඩ් මරණ 195ක් – අද ආසාදිතයෝ 3800ක්

මෙරට තුළ ඊයේ (19) දිනය තුළ කොවිඩ් -19 ආශ්‍රිතව සිදු වූ තවත් මරණ 195 ක් තහවුරු කර තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,985 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් 3839ක් බව තහවුරු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here