Home දේශීය පුවත් ජනපති ජාතිය ඇමතීම රාත්‍රී 8.30ට

ජනපති ජාතිය ඇමතීම රාත්‍රී 8.30ට

0
ජනපති ජාතිය ඇමතීම රාත්‍රී 8.30ට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) රාත්‍රී 8.30ට ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර ඇත.

ඒ අනුව රට හමුවේ පවතින අභියෝගයන් සහ එක්ව ජයගත යුතු කරුණු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රියේ දී ජාතිය හමුවේ ප්‍රකාශ කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here