Home COVID අද රෑ 10 සිට රටම ලොක්ඩවුන් – යුද හමුදාපති

අද රෑ 10 සිට රටම ලොක්ඩවුන් – යුද හමුදාපති

අද රෑ 10 සිට රටම ලොක්ඩවුන් – යුද හමුදාපති

දීපව්‍යාප්ත නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම අද (20 දා) රාත්‍රී 10 සිට අගෝස්තු 30 සඳුදා අලුයම 4 දක්වා බලපැවැත්වේ.

යුද හමුදාපතිවරයා මේ බව නිවේදනය කරයි.

ඖෂධහල්, ආහාර, සෞඛ්‍ය, ආරක්ෂක ආදි අත්‍යවශ්‍ය සේවා පමණක් මෙම කාලය තුළ ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here