Home උණුසුම් පුවත් ඔත්තුවක් දුන් නිසා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූූ තස්ලිම්ට ලක්ෂ 25ක ත්‍යාග මුදලක්

ඔත්තුවක් දුන් නිසා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූූ තස්ලිම්ට ලක්ෂ 25ක ත්‍යාග මුදලක්

ඔත්තුවක් දුන් නිසා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූූ තස්ලිම්ට ලක්ෂ 25ක ත්‍යාග මුදලක්

ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයට ලක්ව ආබාධිත තත්ත්වයට පත්වූ මොහොමඩ් රසීක් මොහොමඩ් තස්ලින් යන අය සඳහා ශ්‍රී ලංකා පොලීසිය මගින් සත්‍ය තොරතුරු ලබා දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක ත්‍යාගමුදල මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතින් පරිත්‍යාග කෙරිණි.

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධව තොරතුරු සැපයීම නිසා ඔහු මෙලෙස ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයට ලක්විය.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස්, පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහතුන් ද සහභාගි විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here