තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලාෆ්ස් ගෑස් සඳුදා සිට වෙළඳපොළට - සභාපති ඩබ්.කේ.එච් වෑගපිටිය

    ලාෆ්ස් ගෑස් සඳුදා සිට වෙළඳපොළට – සභාපති ඩබ්.කේ.එච් වෑගපිටිය

    ලාෆ් ගෑස් සඳුදා සිට වෙළඳ පොළට නිකුත් කරන බව ලාෆ් සමූහයේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා NewsWave කළ විමසීමේ දී අද (17) පස්වරුවේ විශ්වාසය පළ කළේය.

    ඒ අනුව ලබන සඳුදා සිට නැවතත් ලාෆ් ගෑස් ලබා ගැනීමට විසිපන් ලක්ෂයකට අධික පාරිභෝගික ජනතාවට අවස්ථාව උදාවනු ඇත.

    සඳුදා සිට අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වන නිසා අනිසි කලබලයකින් තොරව සිය ගෑස් අවශ්‍යතාව සපුරා ගැනීමට පාරිභෝගික ජනතාවට හැකි බව වෑගපිටිය මහතා සඳහන් කරයි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img