තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමති ධූර 7ක් වෙනස් වෙයි - අලුත් ලැයිස්තුව මෙන්න

    ඇමති ධූර 7ක් වෙනස් වෙයි – අලුත් ලැයිස්තුව මෙන්න

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර තිබේ.

    01- ජී.එල්. පීරිස් මහතා- විදේශ අමාත්‍ය
    02-දිනේෂ් ගුණවර්ධන මහතා- අධ්‍යාපන අමාත්‍ය
    03-පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය- ප්‍රවාහන අමාත්‍ය
    04-කෙහෙළිය රඹුක්වැල්ල මහතා- සෞඛ්‍ය අමාත්‍ය
    05-ගාමිණි ලොකුගේ මහතා- විදුලිබල අමාත්‍ය
    06-ඩලස් අලහප්පෙරුම මහතා-ජනමාධ්‍ය අමාත්‍ය
    07-නාමල් රාජපක්ෂ මහතා- තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධූරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img