තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරු පුරප්පාඩු 60,000ක් - සංවර්ධන නිලධාරීන් යොදවන්නැයි ඉල්ලීමක්

    ගුරු පුරප්පාඩු 60,000ක් – සංවර්ධන නිලධාරීන් යොදවන්නැයි ඉල්ලීමක්

    අංජනා මල්ලවාරච්චි

    රටපුරා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරන්නැයි සංවර්ධන නිලධාරී සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

    මේ වන විට රට පුරා අසන්න වශයෙන් ගුරු පුරප්පාඩු 60000කට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බවද එම පුරප්පාඩු පිරවීමේදී පාසල්වලට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරීන් අන්තර් ග්‍රහණය කරන්නේ රජයෙන් ඉල්ලා සිටින බවද සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා කීය.

    ජාතික පාසල් හා පළාත් පාසල්වල සංවර්ධන නිලධාරීන් ලෙස සේවයේ නියුතු නිලධාරීන් සහ අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට ගුරු පත්වීම් ලබා දී ගුරු පුරප්පාඩු කඩිනමින් පුරවන්නයි ඉල්ලා සිටින බවද සූරියාරච්චි මහතා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img