Home උණුසුම් පුවත් සැප්. 15 සිට එළියට යද්දී එන්නත් කාඩ් එක අනිවාර්යයි – පළාත් තහනමත් දැඩිවෙයි

සැප්. 15 සිට එළියට යද්දී එන්නත් කාඩ් එක අනිවාර්යයි – පළාත් තහනමත් දැඩිවෙයි

සැප්. 15 සිට එළියට යද්දී එන්නත් කාඩ් එක අනිවාර්යයි – පළාත් තහනමත් දැඩිවෙයි

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කෙරේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර පොදු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම අත්හිටුවන බව යුද හමුදාපති ශවේන්දු සිල්වා මහතා පැවැසීය.

සැප්තැම්බර් 15 වනදායින් පසු කොවිඩ් එන්නත් ලබාගත් බවට සඳහන් කාඩ් පත නොමැති පුද්ගලයින් පොදු ස්ථානවලට පැමිණීමේදී පරීක්ෂාවට ලක්කරන බව රජය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here