Home දේශීය පුවත් උණුසුම් පුවත් පාසල් පැවැත්වෙන වෙලාව වෙනස් වේ – මෙන්න විස්තර

පාසල් පැවැත්වෙන වෙලාව වෙනස් වේ – මෙන්න විස්තර

පාසල් පැවැත්වෙන වෙලාව වෙනස් වේ – මෙන්න විස්තර

පාසැල් ආරම්භ කිරීමෙන් පසුව පහත සඳහන් පරිදි පාසැල් පැවැත්වෙන කාල සීමාව සංශෝධනය කර තිබෙනවා.

  • 03 ශ්‍රේණිය සහ 04 ශ්‍රේණිය – පෙරවරු 7:30 සිට පෙරවරු 11:30 දක්වා
  • 05 ශ්‍රේණිය – පෙරවරු 07:30 සිට පස්වරු 12:00
  • 06 / 07 / 08 / 09 ශ්‍රේණි – පෙරවරු 07:30 සිට පස්වරු 01:30 දක්වා
  • 10 / 11 / 12 / 13 ශ්‍රේණි – පෙරවරු 07:30 සිට පස්වරු 03:30 දක්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here