Home දේශීය පුවත් උණුසුම් පුවත් ශිෂ්‍යත්ව විභාගය සහ උසස්පෙළ විභාග කල් යයි – මෙන්න පැවැත්වෙන දින

ශිෂ්‍යත්ව විභාගය සහ උසස්පෙළ විභාග කල් යයි – මෙන්න පැවැත්වෙන දින

ශිෂ්‍යත්ව විභාගය සහ උසස්පෙළ විභාග කල් යයි – මෙන්න පැවැත්වෙන දින

කොරෝනා ව්‍යාප්තියත් සමඟ කල් දමනු ලැබූ උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 වන දින ආරම්භ කිරීමට නියමිතයි.

ඒ, අනුව උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 වන දින ආරම්භ වී ඔක්තෝම්බර් 02 දින අවසන් කෙරෙන බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම අගෝස්තු 3 වෙනිදා ආරම්භ කිරීමට නියමතව තිබූ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වන ඉරිදා දින ආරම්භ කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here