Home COVID දුබල අයට ගෙයින් ගෙට ගොස් එන්නත්කරණය අද ඇරඹේ

දුබල අයට ගෙයින් ගෙට ගොස් එන්නත්කරණය අද ඇරඹේ

දුබල අයට ගෙයින් ගෙට ගොස් එන්නත්කරණය අද ඇරඹේ

වැඩිහිටි, රෝගී, ආබාධිත හා දුර්වල පුරවැසියන් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජංගම කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ අද (12) සිට බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරේ.

දුරකථන අංක 1906 හෝ 0112860002 ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි වන ලෙස යුද හමුදාව දැනුම් දෙයි.

ඔවුන් එවැනි අවශ්‍යතා ඇතිව ලියාපදිංචි වූ පුද්ගලයන්ගේ නිවෙස වෙත ගොස් එන්නත් ලබා දෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here