Home දේශීය පුවත් ගෑස් ප්‍රශ්නය ගැන නීතිපති උපදෙස්

ගෑස් ප්‍රශ්නය ගැන නීතිපති උපදෙස්

0
ගෑස් ප්‍රශ්නය ගැන නීතිපති උපදෙස්

පෞද්ගලික ගෑස් සමාගම් විසින් සිය සැපයුම් ජාලය අකර්මණ්‍ය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට තීරණය කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කරයි.

ගෑස් මිල ඉහළ නැංවීම සඳහා සමාගම් වෙත අවසර ලබානොදීමේ ප්‍රතිඵලයක් ලෙස ගෑස් සමාගම් විසින් ගෑස් ආනයනය සීමාකිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණයක් වී ඇති බව ද රාජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here