Home උණුසුම් පුවත් දළදා ඇසළ පෙරහර මංගල්‍යයට මල් වරුසා මැද කප් සිටුවයි

දළදා ඇසළ පෙරහර මංගල්‍යයට මල් වරුසා මැද කප් සිටුවයි

දළදා ඇසළ පෙරහර මංගල්‍යයට මල් වරුසා මැද කප් සිටුවයි

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මෙවරද චාරිත්‍රානුකුලව පැවැත්වීමට නැකැත් සම්පාදනය කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

මෙවර නැකැත් සිට්ටුව පරිදි අද (09) අලුයම 1.09 යෙදුණු සුබ මොහොතින් කප්සිටුවීමේ චාරිත්‍රය පවත්වා ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු ආරම්භ කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here