COVID උණුසුම් පුවත් දේශීය පුවත් වැඩිම කොවිඩ් මරණ වාර්තාව ඊයේත් – ගණන 98ක් සංජීවනී එදිරිසිංහ - 8:55 PM - August 6, 2021 0 තවත් කොවිඩ්-19 ආශ්‍රිත මරණ 98 ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරස් මරණ සංඛ්‍යාව 4919 දක්වා ඉහළ ගොස් ඇත.