Home උණුසුම් පුවත් කළුතර ආදාහනාගාර පැය 24ම විවෘත කෙරේ

කළුතර ආදාහනාගාර පැය 24ම විවෘත කෙරේ

කළුතර ආදාහනාගාර පැය 24ම විවෘත කෙරේ

අංජනා මල්ලවආරච්චි

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් මියයන සංඛ්‍යාව ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බැවින් කලුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර පැය 24 පුරාම විවෘත කර තැබීමට තීරණය කළ බව කළුතර දිසාපතිවරයා සඳහන්‌ කරයි.

කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් ගණනාවක ම කොරෝනා මල සිරුරු ගොඩ ගසා ඇති හෙයින් මෙම තීන්දුව ගත් බව කළුතර ප්‍රාදේශීය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා කීය.

කළුතර දිසාපතිවරයාගේ තීරණය මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් වෙත යවා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here