අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු විරෝධතාකරුවන් 44 දෙනෙකු ශරීර ඇප මත නිදහස් කර ඔවුන්ගේ සියලු වාහන ද නිදහස් කර තිබේ.
ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය කර ඇත.
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයේ දී ඊයේ අත්අඩංගුවට ගත් පුදද්ගලලයන් මෙලෙස මුදාහැර ඇත.