තවත්
    මුල් පිටුවCOVIDදිනක් තුළ වැඩිම කොවිඩ් මරණ 82ක් වාර්තා වෙයි - ආසාදිතයන් 2500ක්

    දිනක් තුළ වැඩිම කොවිඩ් මරණ 82ක් වාර්තා වෙයි – ආසාදිතයන් 2500ක්

    කොවිඩ් ආශ්‍රිත මරණ 82 ක් ඊයේ දිනය තුළ සිදුවී ඇති අතර එය දිනක්් තුළ මෙරට වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,727 දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර අද දිනය තුළ හදුනාගත් ආසාදිතයන් ගණන 2561 කි.

    ඒ අනුව මේ වනවිට ක්‍රියාකාරී කොවිඩ් ආසාදිතයන් 29,586 දක්වා ඉහළ ගොස් තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img